රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ
නවතම පුවත්

රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ

ගෝඨා ගෝ ගම අරගලයේ නිරත ප්‍රබල ක්‍රියාකාරීන් තිදෙනකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්වාගෙන ඇති බවත් එම මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඩේලිමිරර් වෙබ් අඩවිය…

විප්ලවයේ අවසානය කුමක්ද?
නවතම විශේෂාංග

විප්ලවයේ අවසානය කුමක්ද?

-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
නවතම විශේෂාංග

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…

ජයග්‍රහණය ගැන කෙටියෙන්!
නවතම විශේෂාංග

ජයග්‍රහණය ගැන කෙටියෙන්!

ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත
නවතම විශේෂාංග

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත

මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින්…

අරගලයට ඒකාධිකාරයක් කුමකටද?
නවතම විශේෂාංග

අරගලයට ඒකාධිකාරයක් කුමකටද?

අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය…

විප්ලවයේ කෙළවර කුමක්ද?
නවතම විශේෂාංග

විප්ලවයේ කෙළවර කුමක්ද?

මාගේ මතය වී තිබුනේ එක විශාල නැගිටීමට පසු ලඟ ලඟ වඩා විශාල නැගිටීමක් ඇති විය නොහැකි බවය. එහෙත් මාගේ ඒ මතය බොරු කරමින් පසුගිය ජූලි 9 වනදා වඩා විශාල (පරණ නැගිටීම මෙන් කිහිප ගුණයක් විශාල)…

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….
නවතම විශේෂාංග

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….

සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින්…

මහ ජන කුණාටුවට හසු වූ සාටකය….
නවතම විශේෂාංග

මහ ජන කුණාටුවට හසු වූ සාටකය….

නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…