බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!
නවතම

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…

යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට පහර දෙයි!…
නවතම

යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට පහර දෙයි!…

ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත  පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ…

ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!
නවතම

ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග එමඟින් පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි  අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි…

ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?
නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය…

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීම සඳහා වූ අධිකාරියට ලැබෙන පැමිණිලි ඉහලට!
නවතම

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීම සඳහා වූ අධිකාරියට ලැබෙන පැමිණිලි ඉහලට!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවනු ලැබුයේ 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරැවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේය. 2016 වසරේ මැයි මස 18 වන දින…

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!
නවතම

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන…