මං මේ කියන එක වැරදිද?
නවතම විශේෂාංග

මං මේ කියන එක වැරදිද?

මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…

හිරුණිකා අගමැති නිවස වටකරයි!
නවතම

හිරුණිකා අගමැති නිවස වටකරයි!

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…

අපේ සීමාව ‍තේරුම් ගැනීම
නවතම විශේෂාංග

අපේ සීමාව ‍තේරුම් ගැනීම

රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…

අලුත් කියන්නෙ පරණ එකට
නවතම විශේෂාංග

අලුත් කියන්නෙ පරණ එකට

මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා. ‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’ ඌ ළගදි මගෙන් ඇහුවා. ‘නෑ බං’ ඌ දන්න…

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
නවතම විශේෂාංග

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව…

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
නවතම

ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්

රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…

රනිල් ආයෙත් වරද්දා ගනියිද?
නවතම

රනිල් ආයෙත් වරද්දා ගනියිද?

රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන  පිළිතුර…

ගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තනන රනිල්
නවතම විශේෂාංග

ගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තනන රනිල්

මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි…