රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…
Read MoreTag: economic crisis sri lanka
ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
Read More‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…
Read Moreරනිල්ගේ ජනපති සිහිනයට පාර කාපට් කර ඇත..!
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේකොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත්‘උකුණු පුකක‘ මොළයක් තිබුණේ නෑ. මිනිහට ඕනෑ වුණේ මස් රාත්තලම එකවර ඔඩොක්කුවට දාගන්න. මේ වෙලාවේ කවුරුඅගමැති වුණත් පාර්ලිමේන්තුව ඔහුට සහාය දෙන්න ඕනෑ අනිවාර්යයෙන් කියන එක, සජිත්ගේ ටිකිරි මොළයට තේරුණේ නෑ. එහෙමනැත්තං සජිත් ප්‍රේමදාසගේ මවාණෝ තිරුනඩේසන්ගෙ ගෙදර ගිහිං ගත්ත උපදෙස්වල…
Read Moreස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.
Read Moreරුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!
ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවත් එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටී ඇති බවත් එම වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දී ඇත. එනම් වඩාත් බාල්දුම මුදල් ඒකකය ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැන ගෙන ඇත. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඝානාවත්, තෙවැනි ස්ථානයට ඊජිප්තුවත්, සිවුවැනි ස්ථානය සඳහා රුසියාවත්…
Read Moreමහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?
මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ යාම ආදියයි. වර්තමාන අර්බුදයට විසඳුම මාර්ග දෙකක් ඔස්සේ සම්පාදනය කළ හැකි බව උදය ගම්මන්පිල සිතන බව පෙනේ. එනම්, බැසිල් රාජපක්ෂට හා වෙනත් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී පදවි සහ වෙනත් වැදගත් තනතුරු දැරිය නොහැකි තත්වයට පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම සහ පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඔහු සහ විමල් වීරවංශ බලාපොරොත්තු වන්නේ වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා යටතේම…
Read Moreලංකාවේ තියෙන දරිද්‍රතාවයට ගැලපෙන්නේ Rock music
බෙහෙත් නෑ, ඔපරේෂන් නවතී
බහෙත් වර්ග සහ ශල්‍යකර්මවලදී අවශ්‍ය වන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල සිය ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. අනෙකුත් බොහෝ රෝහල් තුළ ද අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වාර්ථා වෙන අතර මෙම හේතුව නිසා රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයන් වලට ලක්වී ඇත. ඩොලර් හිඟය සමග මෙම තත්ත්වය උදාවී ඇති අතර ඉන්දීය ණය ආධාර මත බෙහෙත් වර්ග රෝහල්වලට ලැබෙන වා යැයි කීවත් තවමත් එම ලැබෙනවා කියන ඖෂධ තොග ලැබී නැත.
Read Moreආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!
වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ විමල් වීරවංශ පාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද කරුණු වාර්තා වෙයි. එම සාකච්ඡා සාර්ථක උවහොත් ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. දැනට තිබෙන ගනන් බැලීම අනුව ආණ්ඩුවට සිය බහුතර බලය අහිමිවීමට ලේසියෙන්ම ඉඩ ඇත. ආණ්ඩුව සතුව මේ වනවිට මන්ත්‍රීවරුන් 153 දෙනෙක් සිටින අතර සුළුපක්ෂ 11 සතුව මන්ත්‍රී ආසන 30ක් ඇත. මෙම මන්ත්‍රීවරුන් 30දෙනා…
Read More