උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?
මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…