අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්…
නවතම පුවත්

අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්…

හිටපු සෞඛ්‍ය ඇමැති වර්තමාන පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශගතවීම වළක්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළාය. අද (02දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තම අධිකරණය…

කෙහෙළිය සොයා CID ය ඔහුගේ නිවසට යයි
නවතම පුවත්

කෙහෙළිය සොයා CID ය ඔහුගේ නිවසට යයි

හිටපු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටී. ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගනිමින් සිටින බව…

සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්…
නවතම පුවත්

සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්…

සමාජජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ විමර්ශනය සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක නවයක් ස්ථාපිත කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැලසුම් කර ඇත. අන්තර්ජාලය…

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දෙවන දිනටත් CID වෙත කැඳවයි
නවතම පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දෙවන දිනටත් CID වෙත කැඳවයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය. ඊයේ දිනයේත් ඔහුගෙන් පැය…

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..
අවකාශය නවතම

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..…

මර්වින් සිල්වා අත් අඩංගුවට
නවතම

මර්වින් සිල්වා අත් අඩංගුවට

  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති…

ජූලියන් සීඅයිඩීයට…!
නවතම

ජූලියන් සීඅයිඩීයට…!

ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…

උදයංග වීරතුංග CID යට
නවතම

උදයංග වීරතුංග CID යට

මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!
නවතම

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!

යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන තරිඳු උඩුවරගෙදර හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආණ්ඩුව විසින් මාධ්‍යට එල්ලකරනු ලැබූ තර්ජනයක් බව ප්‍රකාශක කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදීම අද (27) උදෑසන එම කාර්‍යාලය…

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්
නවතම

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්

සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා…