මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !
ආර්ථික නවතම

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !

විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…

විදුලි බිල ඉහළට..?
නවතම පුවත්

විදුලි බිල ඉහළට..?

විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි  එකඟතාවකට පැමිණීමට…

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
නවතම පුවත්

ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
නවතම විශේෂාංග

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

- ආචාර්‍ය නලීන් ද සිල්වා - නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ.…

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම
නවතම විශේෂාංග

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම

- අජිත් පැරකුම් ජයසිංහ - අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි…

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
නවතම විශේෂාංග

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය

- අජිත් පැරකුම් ජයසිංහ - පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ…

විදුලි බිලත් ඉහළ දමයි
නවතම පුවත්

විදුලි බිලත් ඉහළ දමයි

විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
නවතම

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…

ආර්ථිකය තවත් ප්‍රපාතයට
ආර්ථික

ආර්ථිකය තවත් ප්‍රපාතයට

W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…

ජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
නවතම

ජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන්…