“වෙනස පිළිගනිමු සටන අත් නොහරිමු” – අතුරුදහන් වූවන්ගේ තිස්හතරවන වාර්ෂික අනුස්මරණය
නවතම පුවත්

“වෙනස පිළිගනිමු සටන අත් නොහරිමු” – අතුරුදහන් වූවන්ගේ තිස්හතරවන වාර්ෂික අනුස්මරණය

අතුරුදහන් වූවන්ගේ තිස්හතරවන වාර්ෂික අනුස්මරණය ඊයේ දිනයේදී (27) පැවැත්වුණා. ඒ සීදූව රද්දොළුගම අතුරුදහන් වූවන්ගේ ස්මාරකය ඉදිරිපිටදී. "වෙනස පිළිගනිමු සටන අත් නොහරිමු" යනුවෙන් ඔවුන්ගේ තේමාව නම් වී තිබිණි. අතුරුදහන් වූ පවුල්වල බොහෝ පිරිසක් අදාළ වැඩසටහන සඳහා…

මානව හිමිකම් කොමිසමෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තාවක්!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තාවක්!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් වගවීම සහ යුක්තිය සඳහා තීරණාත්මක පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කරමින් පුළුල් වාර්තාවක් නිකුත් කර තිබේ. “ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා…

පොලිස් කොමිසමේ කෙරුවාව විගණයෙන් හෙළිවේ
නවතම පුවත්

පොලිස් කොමිසමේ කෙරුවාව විගණයෙන් හෙළිවේ

ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධව ඉදිරිපත් වී ඇති නවතම විගනන වාර්තාව තුළින් 2023 වසරේ දී පොලීසියට එරෙහිව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීම, බලය අයථා ලෙස පරිහරනය සහ පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්…

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
නවතම පුවත්

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

‘තත්පරයක් දෙන්න‘ තත්පරයෙන් එපා වූ හැටි
නවතම පුවත් විශේෂාංග

‘තත්පරයක් දෙන්න‘ තත්පරයෙන් එපා වූ හැටි

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘තත්පරයක් දෙන්න‘ කාලෙක ඉඳන් බලන ටෙලියක් යූ ටියුබ් හරහා. වන්නකුගේ නිල නොලත් රහස් පරීක්ෂක භූමිකාව ඇතුළු කළු සල්ලි සුදු කරන, පරිගණක දත්ත හොරකම් කරන කෑලි ටිකක් තියෙන නිසාත්, අන්තිමට…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.
අවකාශය ආර්ථික නවතම සාකච්ඡා

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට…

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට.
අවකාශය නවතම

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට.

"මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු" යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම්…

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්
අවකාශය නවතම

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්

- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය - සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා…

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL
නවතම

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL

  රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…

රංජන් රාමනායක නඩු තීන්දුව නැවත සමාලෝචනය කළ යුතු බව AHRC කියයි
විශේෂාංග

රංජන් රාමනායක නඩු තීන්දුව නැවත සමාලෝචනය කළ යුතු බව AHRC කියයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නීතිය සහ ඒ සම්බන්ධව කෙරෙන භාවිතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජාත්‍යන්තර නීති පද්ධතියත් උල්ලංඝනය වෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒම නිවේදනයට අනුව, මයිකල් එම්මානුවෙල්…

කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?
නවතම විශේෂාංග

කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ…

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!
නවතම

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!

උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.…

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්,…

සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!
නවතම

සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ …

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු
නවතම විශේෂාංග

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස්…

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව
නවතම විශේෂාංග

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13…

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!
නවතම

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!
නවතම විශේෂාංග

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය…