කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

Constitution of Sri Lanka basil fernando

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ පාලකයන්ට තමන්ගේ කටයුතු වඩාත් හිතුවක්කාර ආකාරයකින් කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදීය. කූඨ ව්‍යවස්ථාවක මූලික අංගය නම් රටේ පවතින ජනතාව පිළිගත් සාමාන්‍ය නීතිය අවතැන් කිරීම අරමුණු කොට ගෙන එම ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීමය. බලය පාවිච්චි කිරීමේදී  කිසිදු සීමාවකින් තොරව ඒවා කර ගැනීම වඩ වඩාත් පහසු කර ගැනීම සඳහා මෙවැනි කූඨ ව්‍යවස්ථා  නිර්මාණය කරනු ලබයි එහි අවසාන…

Read More

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!

yakkalamulla police torture

උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි. මොහු ස්කෙයාවේටර් රියදූරෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ මිත්‍රයෙක් වන චාමර ඉදූනිල් යන අයගේ නිවසේ අවමංගල්‍යයක් සිදු ඇත. මොහු  පහුගිය ( 22)  එම නිවසේ පැවති මතක බණට ද සහභාගි වී එකී නිවසේ රැදී සිට ඇත. එදින සුදත් බණ ගෙදර ගොස් තිබුනේ ඔහුගේ යතුරුපැදිය යතුරු එකී ගෙවත්ත වෙත රැගෙන යාමට නොහැකි හෙයින් එකී නිවසට ප්‍රවිශ්ඨවන නිවස ඉදිරිපිට…

Read More

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

new constitution in sri lanka

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ ඇතිවෙන විවිධාකාර ගැටුම් කුමන ආකාරයකින් සඳහන් කර ගනිමින් සංසිදියාවේ ප්‍රතිපත්තියක් අඛණ්ඩව සමාජය තුළ පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න සම්බන්ධයත් රටේ සදාචාරය හා විනය ගරුක භාවය පවත්වගෙන යමින් මුළුමනින්ම ශිෂ්ඨ සම්පන්න වූ සමාජ වාතාවරණයක් නිර්මාණය කර…

Read More

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Read More

සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!

Complaint against Seeduwa Police

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ  (5) පැමිණිල්ලක් කර ඇත. ඉකුත් ජුලි දෙවැනි දා හවස 6.45ට පමණ ශාම් නිලූකා සිල්වා මහත්මියට කටුනායක දී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇත. තමා බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී පිරිමි පුද්ගලයකු ඊට අත දමා නතර කළ බවත් එහිදී තවත් පිරිමි තිදෙනකු ද  බිම දමාගෙන තමාට ගෙන පහර දුන් බවත්, තමා ඇද සිටි ඇඳුම්…

Read More

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු

sandun malinga torture case Ruki Fernando

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස් ස්ථානය වෙත පැමිණි විට තමාට පපුවේ කැක්කුමක් පවතින බව සදුන් දැනුම් දෙන ලද අතර සදුන්ගේ මව විසින් සිය පුතු රෝහල් ගත කරන මෙන් පොලිස් නිලධාරීන්ගෙන් ආයාචනා කර සිටියද පොලිස් නිළදාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. මව උදෑසන 7:30 පමණ වන විට නැවතත් සදුන් බැලීමට පැමිණි අතර එවිට ඔහු අසාධ්‍ය තත්වයෙන්, සීතල පොළව මත වැතිරී හඩමින්…

Read More

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව

sriyani silva v. iddamalgoda police torture in sri lanka

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය…

Read More

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

police torture stories Sandun Malinga right to life cases

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක් බවට අධිචෝදනා ඉදිරිපත් කරමින් ඒවකට කන්දකැටිය පොලීසියේ සේවය කළ පොලිස් නිළධාරීන් හය දෙනෙකුට එරෙහිව (නඩු අංක 01/2015) නීතිපතිවරයා විසින් බදුල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුනි. 2017 ජනවාරි 09 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ඉහත පොලිස් නිලධාරීන් 6 දෙනාම වරදකරුවන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා…

Read More