අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු
අවකාශය නවතම විශේෂාංග

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…

කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.
අවකාශය නවතම විශේෂාංග

කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.

(සටහන – රෂිකා හෙන්නායක) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ පාපී බර…

හිතක මතක
අවකාශය නවතම

හිතක මතක

- කරුණාරත්න අමරසිංහ - නරත්වං දුර්ලභං ලෝකේ විද්‍යා තත්‍ර සුදුර්ලභා කවිත්වං දුර්ලභං ලෝකෙ ශක්තිස්තත්‍ර සුදුර්ලභා (ආග්නේය පුරාණය) මිනිසත් බව ලොව දුලබය ඥානය වැඩියෙන් දුලබය ලෝකයෙ කවිකම දුලබය. කවි ශක්තිය අති දුලබය මේ ප්‍රකාශය විචාරක්ෂමයෙකුගේ විමතියට…

සංගීත් ගේ කොලාජ් කියවමු…!
නවතම විශේෂාංග

සංගීත් ගේ කොලාජ් කියවමු…!

සංගීත් මදුරාවලගේ කොලාජ් කලා නිමැවුම් ප්‍රදර්ශනය; 'මව්බිම(Motherland)', මේ දිනවල කොල්ලුපිටියේ පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වෙනවා. ග්‍රාෆික සහ කොලාජ් මුසු සිතුවම් සම්බන්ධයෙන් ප්‍රසාද් අලුත්වත්තගෙන් පසු මෑතකාලීනව, තියුණු කලා නිමැවුම් ගෙන ආ අයෙකු ලෙස සංගීත් හඳුනාගන්න පුලුවන්. නූතනට…

මනමේ සහ අම්බලන්ගොඩ රූකඩ.
නවතම විශේෂාංග

මනමේ සහ අම්බලන්ගොඩ රූකඩ.

මම මනමේ නාට්‍යය කිහිප වරක් නරඹා ඇත්තෙමි. එහෙත් මනමේ නාට්‍යය ගැන විචාර එතරම් කියවා නැත්තෙමි. කෙසේවුවත් සරච්චන්ද්‍ර මහතා මනමේ ගැන කියා ඇති දේ ලියා ඇති දේ සමහරක් කියවා ඇත. මනමේ කුමරු මිය යාමෙන් පසුව ‘සිතුණෙ…

සුදු නෙළුම, රතු නෙළුම සහ සුදු නෙළුම
නවතම විශේෂාංග

සුදු නෙළුම, රතු නෙළුම සහ සුදු නෙළුම

'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…

ඌරන්ගේ මාලු ඌරන් පිට ම තබා කපා සැකසූ පෝක්..!
නවතම විශේෂාංග

ඌරන්ගේ මාලු ඌරන් පිට ම තබා කපා සැකසූ පෝක්..!

ඊයේ (පෙබ:06) හවස අසංක සායක්කාරගේ 'ඌරෝ අතර පෝක්' බලන්නට කලින් උදේ ජෝජ් ඕවල්ගේ 'ගොවිපොළේ කැරැල්ල' කියවන්න ගත්තේ, ධවල පැහැ සූකර මේජර්ගේ මතකයට එබෙන්නට ය. කතාව පටන්ගන්නවිට මේජර් අනාගත කැරැල්ලක් කර ලබාගත හැකි සැපත ගැන නැත්නම්…

ඉස්සර මම චිත්‍ර ඇන්දා. දැන් මට චිත්‍ර ඇදෙනවා..
නවතම සාකච්ඡා

ඉස්සර මම චිත්‍ර ඇන්දා. දැන් මට චිත්‍ර ඇදෙනවා..

ප්‍රගීත් රත්නායකගේ හත්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Human Scape කියන නමින් මාර්තු 3,4,5,6 යන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අයිතිය වෙබ් අඩවිය කළ කතාබහක්.…