සුබ ගමන් සමන්..!
නවතම විශේෂාංග

සුබ ගමන් සමන්..!

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිය ජීවන ගමනට නැවතුම තැබූ කණගාටුදායක පුවත අසන්නට ලැබිණ. නවකයින් අමතා ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා වෙත ගෞරවයෙන් ආචාර කරමි. වසර තුනකට පමණ පෙර සමන්…

හෙට මැරුණත් හිතට සැපයි කීවත් අපිට ටිකක් දුකයි..!
නවතම විශේෂාංග

හෙට මැරුණත් හිතට සැපයි කීවත් අපිට ටිකක් දුකයි..!

' නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ - මැරුණු දාට කොෆින් එකේ අපි නිදියන්නේ ' ගයපු ඩෙස්මන්ඩ්,  'සුමිහිරි පානේ පදමට ගහලා - හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා' ගයපු ඩෙස්මන්ඩ් යන්න ගිහිං...! ඩෙස්මන්ඩ් ද…

කාලය කියන්නේ හැමදේම…!!
නවතම විශේෂාංග

කාලය කියන්නේ හැමදේම…!!

කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප…

ගාමිණී වියන්ගොඩ මුහුදු වෙරළේ… – කේ. සංජීව
නවතම විශේෂාංග

ගාමිණී වියන්ගොඩ මුහුදු වෙරළේ… – කේ. සංජීව

ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද…

මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර
නවතම සාකච්ඡා

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9…

රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!
නවතම

රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට…

“සේරා ඕඩියෝ බුක්ස්” ගැන මේනකා ජයසුන්දරගේ කතාව
නවතම විශේෂාංග

“සේරා ඕඩියෝ බුක්ස්” ගැන මේනකා ජයසුන්දරගේ කතාව

ඔබ දුරු රට දිවිගෙවන කෙනෙක්. හැබැයි ඔබ සිංහල බස ගැන වගේම සාහිත්‍යය ගැනත් දෑස් දල්වන් ඉන්න කෙනෙක්. ඇත්තටම ඇයි හිතුවේ සේරා ඕඩියෝ බුක්ස් යූනළය පටන් ගන්න. මම අපේ සාහිත්‍යය සහ කලාව ගැන ඇල්මක් තියෙන කෙනෙක්.…

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!
නවතම විශේෂාංග

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!

නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු…

නාට්‍ය කලාව වැටිලා නෑ!
අවකාශය සාකච්ඡා

නාට්‍ය කලාව වැටිලා නෑ!

සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක…