කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!
නවතම

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ…

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට!
නවතම

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට!

ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ…

පොලිස් බස් රථයට ඉස්සර වීමට නොදුන්නාට පුද්ගලයෙකුට පහර දීමක්?
නවතම

පොලිස් බස් රථයට ඉස්සර වීමට නොදුන්නාට පුද්ගලයෙකුට පහර දීමක්?

පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මෙම සිදුවීම සිදු වී ඇත්තේ 05-05 වෙනි…

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!
නවතම විශේෂාංග

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය…

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!
නවතම විශේෂාංග

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය…

රොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.
නවතම

රොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.

මෙරට 32 පොලිස්පතිවරයා වු  මහින්ද බාලසුරිය මහතා  ඊයේ (29) සවස නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඔහු 68 වන වියේ පසු විය. 1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය…

මාධ්‍යවේදී මලික අබේකෝන් ගැන උසාවියට වැරදි වෛද්‍ය වාර්තා!
නවතම

මාධ්‍යවේදී මලික අබේකෝන් ගැන උසාවියට වැරදි වෛද්‍ය වාර්තා!

අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී  සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ,…

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා
නවතම විශේෂාංග

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු…