Tag: ලංකාවේ කාන්තාව
ජාතික ආරක්ෂාවට ආ ආණ්ඩුව, සනීපාරක්ෂාවට කෙලවයි
වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.…
ණය ගෙවාගන්න බැරිවූ පොළොන්නරුව කතගේ දේපල වෙන්දේසියේ!
10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්‍ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින වෙන්දේසි කිරීමට තීරණය වී ඇත. මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය…
අද සංවාද වලට ස්ත්‍රීන් නැතිවීමේ ප්‍රශ්නයට හේතුව තියෙන්නෙත් සුනන්දලා අසලමය…!
ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා.…
වැලිඔය හරහා ගලන කඳුළුඔය
අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ…
“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා
' අපිත් ණයයි රටත් ණයයි ' අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන…
අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis
https://youtu.be/cqiASQX-q7U
මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර
එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ අහිංසක ජීවිත (01) | Microfinance Crisis
https://youtu.be/yqXK87Xu-Ac
කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය
බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා…