ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.
නවතම

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ  (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ…

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය  ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.
නවතම විශේෂාංග

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය…

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           
නවතම සාකච්ඡා

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           

සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින්…

මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      
නවතම සාකච්ඡා

මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද? කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන…

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!
නවතම විශේෂාංග

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!

විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද…