පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!
නවතම

පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස්…

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි!
නවතම විශේෂාංග

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි!

මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ…

සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා
නවතම සාකච්ඡා

සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා

අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි…

“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්  
නවතම

“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්  

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපලදීන  මහජනතාවට  නිරෝධායන රීතින් යටතේ  නීතිය ක්‍රියාත්මක කරන බවත්, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පහුගිය…

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…
නවතම

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින්…

දෙරණට වගකීමෙන් මිදිය හැකිද?
නවතම

දෙරණට වගකීමෙන් මිදිය හැකිද?

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස දෙරණ මාධ්‍ය ජාලයේ  ස්ටිකර් ඇල වූ  වෑන් රථයක් රිය අනතුරකට ලක්ව තිබුණේ බීමතින් රිය පදවාය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම පටිගත කර තිබු අතර වෑන් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු…

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!
නවතම

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!

අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය…

ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?
නවතම

ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?

ගන්දර පොලිසීයේ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඊයේ (18) සවස 5.30 ට පමණ සිදු වු වෙඩි වැදීමකින් මාතර රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ වෙඩි වැදී තුවාල වී ඇත්තේ රස්සදෙණිය, මහවත්ත පදිංචි රුවන් ප්‍රියලාල් නැමැති 30…

නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නවතම

නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන්…