31න් පසු පීබී නෑ
නවතම

31න් පසු පීබී නෑ

එලබෙන දෙසැම්බර් 31 දා සිට තමන් දරණ තනතුරින් ඉල්ලා අස්වීමට අවසර දෙන්න යැයි ඉල්ලමින් පී. බී ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.…

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න
නවතම විශේෂාංග

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න

“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” - නොබෙල් ත්‍යාගලාභී, දිමිත්‍රි මුරටෝව්…

පී බී යයි!
නවතම

පී බී යයි!

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම…

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර
නවතම සාකච්ඡා

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9…

“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!
නවතම

“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!

“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව…

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නවතම

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
නවතම විශේෂාංග

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..

මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය! – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය! – සුනන්ද දේශප්‍රිය

ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ”  යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?
නවතම විශේෂාංග

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම…

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන
නවතම

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…