මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි..!
"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත." මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට…
"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත." මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට…
ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන් විසින් සමරන එක් විශේෂ දිනයක් වන්නේ වෙසක් උත්සවයයි. මෙම වෙසක් උත්සවය සැමරීම ඈත ඉතිහාසයේ සිටම සිදුකරන්නක් වන අතර බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරමින් සිදු කරන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර කුඩා වැඩිහිටි…
https://youtu.be/x_Wp_p7Tsco?si=HTJ_0FV8_wOCkUiO රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැලි අවශ්‍ය වෙනවා. සම්ප්‍රදායිකව ඉදිකිරීම් සඳහා වැලි ලබාගත්තේ ගංගා, ඇල දොල පතුලෙන් ගොඩදැමීමෙනි. එහෙත්, අධික ලෙස වැලි කැනීම නිසා මේ වන විට ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු කඩා වැටීම, නියං…
මේ සුවිසල් අනතුරින් පස්සේ ලංකාවේ අශෝක් ලේලන්ඩ් සමාගම බලයිද කොහොමද මේ අනතුර වුණේ කියල. රථයේ මොන අඩුපාඩු නිසාද මෙවන් විපතක් උනේ කියල. අපි කියමු රියදුරුට නින්ද ගියා කියල. ඒත් අනතුරකින් ජීවිත රැකෙන විදියට මොනවද මේ…
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පොදු මංමාවත් ස්ථාපිත කිරීමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු කර තිබූ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වනෝද්‍යනාය හරහා ස්ථිර මාර්ග සකස් කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට පටහැනි…
බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන…
කොටහේනේ ප්‍රදේශයේ මියගිය දැරිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින්…
ඇමරිකාව සාකච්ඡා මගින් ගිවිසුම් ගත වීමට අපොහොසත් වුවහොත් ඊට ප්‍රතිපියවර ක්‍රියාත්මක විය හැකි බවට ඊයේ (8) නිකුත් කළ නිවේදනයෙන් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. යුරෝ බිලියන 95 ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 107.2ක් වටිනා ඇමරිකානු…
තම දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියමකර ඇත. ඒ අනුව තම…
මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම…
එළඹෙන ඔක්තෝම්බර් මස සිට සරල කරන ලද එකතු කල අගය මත බදු (SVAT) අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දරාගත නොහැකි බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පවසා සිටියි. එම මණ්ඩලය විසින් ඊයේ…
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි.…
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී…
රැකියා සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 1ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පොරොන්දු වී ඇති අතර, බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සංවර්ධනය වැනි…
කොළඹ, කොටහේන ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්වී ඇති ගුරුවරයාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදාල දැරිවියගේ ඥාතීන් ඒම පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ. ඥාතීන් පවසන්නේ…
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්‍රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඉකුත් 06 වනදා නිකුත් කෙරූ 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඒ රටවල් 193ක් අතරිනි. 2022 වසරේදී ශ්‍රී ලංකාව ස්ථානගත…
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක, රැකියා හා බලශක්ති ආයෝජන සඳහා මෙම ණය පැකේජය වසර තුනක කාලයක් සදහා ඉතා අඩු පොලියකට ලබා දී ඇත. ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයකට ආසන්න…
ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම්…
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි…
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි මෙතෙක් වාර්තා වී ඇති ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා අද දින (06) මුදවාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත. විදේශ කටයතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය…
ආණ්ඩුවලටවත්, විශ්ව විද්‍යාල බලධාරීන්ටවත් "නවක වදය" නවත්වීමේ හැකියාවක් නෑ. ඒක නවත්වන්න පුළුවන් කණ්ඩායම් දෙකයි ලංකාවේ ඉන්නේ. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය. මේ දෙපිරිස එකට එකතුවෙලා අවංක පොදු…
- කොස්ගොඩ පොලීසියෙන් පහර දුන්නා දැයි සැකයක්...! “මමයි තාත්තයි පොලීසියට ගියාම මල්ලී කූඩුවේ බිම නිදාගෙන කකුල් සොලවමින් මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා තේරුණේ නැතැයි” කොස්ගොඩ පොලීසියේ පහර දීමකින් මිය ගිය බව කියන අයකුගේ සොහොයුරිය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes