මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට නිර්දේශ මාලාවක්!
පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවක දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. 2025 අංක 1 දරණ…


























