රට මුදාගන්න මම කැපවෙනවා – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි…
අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය. දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට…