“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!
මේ මොහොතේ ශ්රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්රතිව්යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණය හිමියන්ගේ…