BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්
බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල පැමිණිල්ලේ තීන්දුව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි…