රතුපස්වල නඩුවේ තීන්දුව ලබාදෙයි – මේජර් ජනරාල්වරයා ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 45 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන්…