ඉන්ධන අර්බුදයෙන් ජනතාව රත් වෙයි!
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පහුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වුයේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වන බව මාධ්‍යයට ප්‍රකාශ කිරිම නිසාය. එවකට ආණ්ඩුව පැවසුයේ ඔහු කිය දේ අසත්‍ය බවත්…
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පහුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වුයේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වන බව මාධ්‍යයට ප්‍රකාශ කිරිම නිසාය. එවකට ආණ්ඩුව පැවසුයේ ඔහු කිය දේ අසත්‍ය බවත්…
ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන් ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය…
කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාටත්, රජයේ ප්‍රධාන නීති නිලධාරියාටත් අධිකරණයේ පෙනී සිටින…
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් යළි ආරම්භ කිරීමට රජය තිරණය කර තිබෙන දිනයේත් සිය වැඩවර්ජනය දියත් කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ ඔක්තෝබර් 21…
සියයට සියයක් කාබනික පොහොර පමණක් යොදලා වගා කරන රටක් ලෝකේ කොහේවත් නැති බවත් ලෝකෙ රටවල් 68 ක් සියයට සීයයක් කාබනික පොහොරින් වගා කරන්න උත්සාහ කළත් ඒ රටවල්වලටත් වැරදුන බව බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශිය…
පළාත් සභා ක්‍රමය අනවශ්‍ය දෙයක්, රටට බරක් අනවශ්‍ය විකෘතියක්, පළාත් සභා ක්‍රමයට මම එදත් අදත් හෙටත් විරුද්ධයි. ඒක මගේ පෞද්ගලික මතය. ඕනම තැනක මම ඒක කියනවා යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ. මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලා ලා තිබීම හේතුවෙන් සැකකරුවන් හැට…
යුක්තිය ඉෂ්ඨ වීමෙන් තොරව සාමයක් ලැබෙන්නේ නැති බව සත්‍ය යුක්තිය වෙනුවෙන් සහයෝගීතා ව්‍යාපාරයේ මාර්කස් ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගත වී ඇති බවත් නමුත් තවමත් පාස්කු ප්‍රහාරයට අදාල යුක්තිය හිමි වී…
තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක්…
පළාත් සභා මැතිවරණ කතාව එනවිට පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න සුදානමක් ඇති…
පොලිස් නිලධාරීන්ට ඇති දීර්ඝ කාලීන චෝදනා පත්‍ර සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ…
ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකයෙහි මෙම වසරේ රටවල් 116ක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට…
වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා…
කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත. ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි…
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබුනේ ඊයේ (14) දිනයේය. මාස තුනකට අධික කාලයක් වසා තිබු වැසිකිලියක මෙම ජීව උණ්ඩ තොගය තිබී ඇති…
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාලව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර…
නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ…
කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ. නීතිපති…
ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශපාලන බිමට පැමිණෙන බවට මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති පුවතකි. මහින්ද රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින්…
ආරක්ෂක අංශ විසින් වෙන් වෙන්ව කරනු ලබන අන්තර්ජාල මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිළිබද නව නීති සම්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කිරීමට සහ සයිබර් ආරක්ෂණ නීති…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ මෑතකදී…
සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැගී සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන…
ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ මවට වසරකට වැඩි කාලයකින් පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…
හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes