දෙවන ලෝක යුද්ධයේ අවසන් යුධ මෙහෙයුම…!
1945 මැයි 2 වනදා බර්ලින් හි නට්සි ජර්මන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් හෙල්මුත් වීඩ්ලිං තවමත් සටන් වදිමින් සිටි සිය සේනාංකයන්ට රතු හමුදා වෙත යටත්වන ලෙස නියෝග කළේ ය. ඒ සමගම ජර්මන් අගනුවර සඳහා වූ සටන…
1945 මැයි 2 වනදා බර්ලින් හි නට්සි ජර්මන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් හෙල්මුත් වීඩ්ලිං තවමත් සටන් වදිමින් සිටි සිය සේනාංකයන්ට රතු හමුදා වෙත යටත්වන ලෙස නියෝග කළේ ය. ඒ සමගම ජර්මන් අගනුවර සඳහා වූ සටන…
අප ජීවත්වන්නේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහ ඕනැම අයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අති සාමාන්‍යකරණය යුගයකය.රූපවාහිනී සහ පුවත්පත් සමාජයේ ආධිපත්‍යය දරන ලද යුගයේ යම් පුවතක් පළ කිරීමට හැකියාව ලැබුනේ ඉතා සීමිත…
-කේ. සංජීව- ඇය පුංචි දියණියක්. වයස 12ක් ඇති. අම්මා ඈ හැදුවේ කොල්ලෙක් වගේ. කලිසන් කමිස තමයි ඇන්දුවේ. කොන්ඩේ තට්ටෙට කැපුවා. අවුරුදු 12ක් කෙලි ගහා කොලු ගහක් වගේ හදලා අන්තිමට අම්මා තීරණය කරනවා මේ කෙලී ළමා…
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය…
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්…
[caption id="attachment_22394" align="alignright" width="365"] එරංග[/caption] ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා…
දහම් පාසල අනිවාර්ය කිරීම ඇත්ත වශයෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් සහ ජනරජ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමකි. සෑම දරුවෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් හිමි ය. ඕනෑම ආගමක් ඇදහීමට ව්‍යවස්ථාවෙන්ම සැම පුරවැසියෙකුටම අයිතියක් ලබා දී ඇත. ඒ අනුව…
[caption id="attachment_22388" align="alignright" width="507"] BERLIN, GERMANY. Victory banner flutters over Berlin, May 1945. Photo by Yevgeny Khaldei [/caption] -චාමර සුමනපාල- අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රතු හමුදාව මුලින්ම රයික්ස්ටාගය මත නැඟී විජයග්‍රහණයේ බැනරය සවි කරන අවස්ථාව…
ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක්…
-මහේෂ් හපුගොඩ- චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes