‘නොකියූ ප්රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!
- තරිඳු ශ්රී ලොකුගමගේ - 1. චේතනාගේ පොත මගේ අතට එන්නේ, එක පැත්තකින් short, sharp, no-nonsense කතා ශෛලීන් ගැන ඩිල්ස් (ඩිල්ශානි චතුරිකා දාබරේ) එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඉන්න අතරේ. අනික් පැත්තෙන් එහෙම ස්ටයිල් එකක පරිපූර්ණ…