ජනපති අනුරගේ අඩි 5000 හේ කතාව ප්‍රායෝගිකද? | පරිසරවේදී සජීව චාමිකර
https://www.youtube.com/watch?v=JaIK3PXhkDE
https://www.youtube.com/watch?v=JaIK3PXhkDE
ආපදා තත්ත්වය මත අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත තොරතුරු ලබා දීමෙන් වළකින්න ලෙස ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.. " දිට්වා '' සුළි කුණාටුවෙන් ආපදාවට ලක්…
කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන…
තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය…
- මහේෂ් හපුගොඩ - මට තේරෙන්නේ නැහැ මේ රංවල ප්‍රශ්නේ නවතින්නේ කවද්ද කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම මේ රිය අනතුරේ ප්‍රශ්නෙත් දැන් දවස්ගානක් අල්ලාගෙන යනවා. ඉවරයක් නැහැ. අනික් අතට මට හිතෙන්නේ මේක රංවල මහත්තය විසින්ම…
- අජිත් පැරකුම් ජයසිංහ දයා පතිරණ ඝාතනය වෙලාවෙ මං කලුතර දිස්ත්‍රික්කෙ ශිෂ්‍ය අංශෙ දිසා ලේකම්. ඒ ගැන ජවිපෙන් සුපිරි alibi එකක් හැදුවා. ඝාතනය කළේ ලොකුගේගෙ මෙහෙයවීමෙන් මාවිත්තර සරත්ය කියලා මං පිළිඅරගෙන, විශ්වාස කරමින්, සියලු කමිටුවලදි…
රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ මාධ්‍ය නිදහසට අහිතකර ලෙස බලපාන මෑත කාලීන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය (TEGOSL) දැඩි කනස්සල්ල පළ කර තිබේ. පළමු අවස්ථාව වූයේ, 2025.11.19 දින 'අරුණ' පුවත්පතේ පළ වූ…
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි. ඔවුන්ට එය…
ගොවියෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී අභූත චෝදනා ගොනු කල නොච්චියාගම පොලිස් නිලධාරින් 05 දෙනෙකුට රු. ලක්ෂ 09 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. මහ දවල් යතුරුපැදියෙන් සිය ගොවිපළ කරා ගමන් කරමින් සිටි විවාහක…
ආපදාවලින් මියගිය සහ අතුරුදහන් වූවන් සඳහා මරණ සහතික නිකුත් කිරීම මෙන්ම, විනාශයට පත් උප්පැන්න සහ විවාහ සහතික පිටපත් නැවත ලබාදීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශේෂ ජංගම සේවා දෙකක් දෙසැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික්කය…
අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන්…
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච්…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ නීති පද්ධතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හා මානව හිමිකම් කඩකිරීමට ලක්වන වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අඛණ්ඩව මැදිහත් වන සිවිල් සමාජයට දේශගුණික විපර්යාසය හේතුවෙන් නිර්මාණය වී ඇති ස්වාභාවික ආපදා සම්බන්ධ මානව හිමිකම්…
ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා වුනත් තරමක් අඩු රටක්. සාපේක්ෂව ගත්තම අපි ලොකුවට කලබල වෙන්න ඕනි නැහැ තමයි. හිරුඑළිය සහ උණුසුම එක්ක මේ රට සමකාසන්නයේ හොඳට මාකට් කරන්න පුළුවන් රටක්. හැබැයි…
වැඩසටහනේ දරුණු කප්පාදු ක්‍රියාමාර්ග මගින් යළි ගොඩනැගීම අසීරු කරන බව ක්‍රියාකාරීවරුන්ගේ මතයයි. ශ්‍රී ලංකාව ‘දිත්වා’ සුළි කුණාටුවේ විනාශයෙන් කම්පනයට පත්ව සිටින අතර, විචාරකයන් පවසන පරිදි දරුණු කප්පාදු පියවරයන් පනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් වැඩසටහන…
මහනුවර තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ලොරි රියදුරකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පොලිස් ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් තීන්දුවේ සඳහන් කර ඇත්තේ පොලිස් කෲරත්වය පිළිබඳ පද්ධතිමය ගැටලුව කඩිනමින් විසඳීමට රජයට…
- ආචාර්ය අසෝකා බණ්ඩාරගේ - 2025 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඩිට්වා නිවර්තන සුළි කුණාටුව, 2004 වසරේ සිදු වූ මාරාන්තික සුනාමි ව්‍යසනයෙන් පසු රට තුළ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකේ. එමඟින්…
ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 දෙසැම්බර් 4 වන දින කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී නිව්ස්වීක් (Newsweek) හී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ආසියාව) ඩෙන්මාර්ක මන්සූර් භාට් සමඟ. -අජිත් පැරකුම් ජයසිංහ- විනාශකාරී ඩිට්වා (Ditwah) සුළි…
සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක් සඳහා අවශ්‍ය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන යාන්ත්‍රණය ශක්තිමත් කරන එක. ඉනුත් ප්‍රධානම දෙය තමයි IMF එකේ ඉල්ලීම් මොකක් උනත් ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පාර්ශව…
ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු…
-නීතිඥ දුලාන් දසනායක- පසුගිය නොවැම්බර් මස 12 වනදා සුළි කුණාටුවක් පැමිණෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකියක් පළ කල බවට විපක්ෂය (විපක්ෂයේ සමගි ජන බලවේග කණ්ඩායම) විසින් පාර්ලිමේන්තුවේදීද ඉන් පිටතදීද සිදු කරන ලද ප්‍රකාශ…
- ආචාර්ය ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකාව, එකම කාලයකදී සුළිකුණාටුවලට ගොදුරු වූ ආසියානු රටවල් හතරෙන් එකකි. ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල සුළිකුණාටුවලින් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බරපතල හානි සිදු වූ බවත්, ශ්‍රී ලංකාවද…
ගංවතුර හේතුවෙන් බෝග හානි මෙන් ම රට තුළ මිරිදිය ධීවර කර්මාන්තයට හා ඉස්සන් වගාවට මෙන්ම උපකරණ වලට හානි සිදුවී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් Reliefweb වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර, කුඹුරු අක්කර 137,000ක්…
දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී පැමිණි සෑම ගලවා ගැනීමේ සේවකයෙකුගේ ම සිත් තුල…
"කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ පළාත් සහ ප්‍රාදේශීය සභා මාර්ගවල පිළිසකර කිරීම් ඉදිරි සති 02 තුළ අවසන් කරන්න අවසාන පාරිභෝගිකයා දක්වා සේවා යථාවත් කිරීමට එක්ව කටයුතු කරන්න ළිං පවිත්‍ර කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අදාළ ප්‍රාදේශීය සභා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes