ලන්ඩනයේ කොටි උද්ඝෝෂනය සහ ටිල්වින් සිල්වා!
ලන්ඩනයේදී කොටි සංවිධානය විසින් ටිල්වින් සිල්යවාට එල්ල කල විරෝධය තුල පවතින උභතෝකොටිකය.! 2024 ජුනි 2024 දින ලන්ඩන්, slough හි ක්‍රිස්ටල් ග්‍රෑන්ඩ් උත්සව ශාලාව තුල එවකට ජනාධිපති අපේක්ෂකයාව සිටි අනුර කුමාර දිසානායකගේ රැස්වීමට ප්‍රීතියෙන් සහභාගීවු කොටි…

























