කටින් දුන්න 5000 ලිපියෙන් ආපසු ගනී…
2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත. මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ…