වියත්මගට බනින්න එපා, මේවට වියත්මග සම්බන්ධ නෑ
නවතම

වියත්මගට බනින්න එපා, මේවට වියත්මග සම්බන්ධ නෑ

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වියත්මග නම් සංවිධානයට බැනලා වැඩක් නැති බවද, වියත්මග මේ රට පාලනය කරන්නේ නැති බවද, වියත්මග සංවිධානයේ නියෝජිතයෙක් වන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද වන නාලක ගොඩහේවා ප්‍රකාශ කරයි. කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව…

අමතක නොකරමු..!
නවතම

අමතක නොකරමු..!

ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි…

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ
නවතම

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ…

නීතිඥවරුන් සඳහා මර්ගෝපදේශ අත්පොතක්.
නවතම පුවත්

නීතිඥවරුන් සඳහා මර්ගෝපදේශ අත්පොතක්.

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් නිසියාකාරව හා කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික…

IMF යනවා – බැසිල්
නවතම

IMF යනවා – බැසිල්

පවත්නා ආර්ථික අර්බූදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමග සාකච්ඡා කිරීමට සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ…

තැපැල් සංකේත නාමාවලිය අවු 26 ට පසු නැවත මුද්‍රණයවේ
නවතම

තැපැල් සංකේත නාමාවලිය අවු 26 ට පසු නැවත මුද්‍රණයවේ

තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි  දෙවැනි මුද්‍රණය  එළි දක්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ  සහ  තැපැල්පති රංජිත් ආරියරත්නගේ …

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”

“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්.…

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.
නවතම

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…

දයාට නිදහස…
නවතම

දයාට නිදහස…

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර…