අපේ පර්යේෂණ වැරදි මතවාද වලට යොදා ගන්න එපා! – මහාචාර්ය නීලිකා මලවිගේ
නවතම

අපේ පර්යේෂණ වැරදි මතවාද වලට යොදා ගන්න එපා! – මහාචාර්ය නීලිකා මලවිගේ

මෙවර මෙරට ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය යුරෝපයේ හමු වූ වෛරස් ප්‍රභේදයට බොහෝ සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුලු කණ්ඩායම පහුගිය සති…

“ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් විය යුත්තේ සෞඛ්‍යට, දැනටමත් එය අඩු කරලා”
නවතම

“ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් විය යුත්තේ සෞඛ්‍යට, දැනටමත් එය අඩු කරලා”

2021 අයවැය කෝවිඩ් මුලික කර ගනිමින් සිදු කරන අය වැයක් විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව එය එසේ නොවන බවත්, නිදසුනක් ලෙස සෞඛ්‍ය…

“බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර නිළධාරීන් ආරක්ෂා කරමින් ඉන්නවා”
නවතම

“බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර නිළධාරීන් ආරක්ෂා කරමින් ඉන්නවා”

බන්ධනාගාර තුළ සිටින රැදවියන් අපරාධ කල්ලි මෙහෙයවන බවට මතයක් රට තුළ සමාජ ගත කොට බන්ධනාගාරය තුළ සිටින සමහර රැදවියන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් යනවා. මෙහෙම රැදවියන් ඝාතනය වෙනවානම් මේ රටට නීතියක් අවශ්‍ය…

මොණරාගල බන්ධනාගරයේ නිලධාරීන්ගේ පහර දිමෙන් සැකකරුවෙකු මරුට
නවතම

මොණරාගල බන්ධනාගරයේ නිලධාරීන්ගේ පහර දිමෙන් සැකකරුවෙකු මරුට

මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (03) උදෑසන 7.00 ට පමණ සිදු කළ පහර දිමක් හේතුවෙන් එම සැකකරු මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි උපුල්…

එක්සත් ජනපදය කැළඹෙයි : ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
නවතම විදෙස්

එක්සත් ජනපදය කැළඹෙයි : ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන්…

නව රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා 12 ක්!
නවතම

නව රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා 12 ක්!

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරුණේ ඉකුත් 01 දාය. ඒ ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින්  පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට…

නිරෝධායන ක්‍රියාවලිය ගැන මානව හිමිකම් කොමිසමෙන් රජයට මාර්ගෝපදේශ මාලාවක්!
නවතම

නිරෝධායන ක්‍රියාවලිය ගැන මානව හිමිකම් කොමිසමෙන් රජයට මාර්ගෝපදේශ මාලාවක්!

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මේ වන විට  රජය නිරෝධායන කටයුතු රැසක් සිදු කරගෙන යනු ලබයි. එමෙන්ම නිරෝධායනය වන ආකාරද වර්ග කිහිපයකි. රජය විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල මේ වන විටත්…

එක්සත් ජනපද ජනාධිපතිවරණය : කරට කර සටනක්
නවතම විදෙස්

එක්සත් ජනපද ජනාධිපතිවරණය : කරට කර සටනක්

එක්සත් ජනපද ජනාධීපතිවරණයේ ප්‍රථිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇත. මෙතෙක් නිකුත් කර අත ප්‍රථිඵල අනුවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නිකුත් කරන පුරෝකථන ප්‍රථිඵල අනුවත් මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයද අපේක්කෂකයන්ර දෙදෙනා අතර කරට කර…