වසංගතයට බිලි වූවන්ට අපහාස කිරීමෙන් ලංකාදීප ඉදිරියෙන්…
නවතම

වසංගතයට බිලි වූවන්ට අපහාස කිරීමෙන් ලංකාදීප ඉදිරියෙන්…

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පසුගිය මාසයේ  වැඩිම වාර ගණනක් ශිෂ්ට සම්පන්න නොවන වචන භාවිත කිරීමේ චෝදනාව ලංකාදීප පුවත්පතට එල්ල වී තිබේ. වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ EthicsEye කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක්…

ස්වසන පද්ධතිය උණුවතුරෙන් තම්බාගෙන කොරෝනාවට කලින්, ඔබට මිය යාහැකි යි.
නවතම

ස්වසන පද්ධතිය උණුවතුරෙන් තම්බාගෙන කොරෝනාවට කලින්, ඔබට මිය යාහැකි යි.

ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ සහ එහි ප්‍රතම සභාපතිවරයා වූයේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා යි. එතුමා ශ්‍රීලංකාවේ ප්‍රකට ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම කැළණිය සහ කොළඹ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයන්හී මහාචාර්ය…

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්දු

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ…

කොරෝනා අස්සේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්!
නවතම විදෙස්

කොරෝනා අස්සේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුළු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල…

මැකෝ ගෙදර යයි.
නවතම

මැකෝ ගෙදර යයි.

මැතිවරණ කොමිෂන් සභාවේ  සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත්, සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුයේ ඉකුත් ජනාධිපතිවරණයේ සියලු මැතිවරණ රාජකාරී අවසන් කිරිමෙන් පසුවය. එහෙත් ඔහුට නික්ම යාමට…

චීන ණය හා ඇමරිකන් අභියෝග හමුවේ වල්මත්වූ ආණ්ඩුව කොයිබටද?
නවතම විශේෂාංග

චීන ණය හා ඇමරිකන් අභියෝග හමුවේ වල්මත්වූ ආණ්ඩුව කොයිබටද?

චීනයට එරෙහි ආක්‍රමණය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමිණ තිබුනි. ශ්‍රී ලංකාවට…

“නවගමුව පොලීසියට ආපු එකෙක් පණ පිටින් යවන්නේ නැහැ කියලා තර්ජනය කළා” –  මිය ගිය ඩිලාන්ගේ මව කියයි.
නවතම

“නවගමුව පොලීසියට ආපු එකෙක් පණ පිටින් යවන්නේ නැහැ කියලා තර්ජනය කළා” –  මිය ගිය ඩිලාන්ගේ මව කියයි.

නවගමුව පොලිසියේ සිර මැදිරිය තුල සිය දිවි හානි කර ගත් තරුණයෙකුගේ මළ සිරුරක් හමු වුයේ පහුගිය 31 දාය. පොලිසිය පැවසුයේ මොහු ඇඳ සිටි ඩෙනිම් කලිසමෙන් නූලක් ඉරාගෙන එය ආධාරයෙන් ගෙල වැල ලාගෙන ඇති බවය. නමුත්…

රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවතට!
නවතම

රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවතට!

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය…

කොවිඩ් බිය අස්සේ දුමින්දට නිදහස දෙයිද?
නවතම විශේෂාංග

කොවිඩ් බිය අස්සේ දුමින්දට නිදහස දෙයිද?

දැන් ලොකු කතාවක් යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න යනවා කියලා. මේ කතාව බෙලිගෙඩියේ කතාව වගේ කියලා බැහැර කරලා දාන්න ඇහැක් ද? ලංකාවේ දේශපාලනය සහ දේශපාලන ඩීල් ගැන දන්න අපි කාටවත් ඒක එහෙම බැහැර කරන්න බැහැ.…

මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය, හිටපු ජනපතිගේ චෝදනා බැහැර කරයි!
නවතම

මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය, හිටපු ජනපතිගේ චෝදනා බැහැර කරයි!

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) මියගිය ක්‍රියාධරයකුගේ ඥාතියකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇතුලත්කර ගන්නා ලද බවට හිටපු ජනාධිපතිවරයා විසින් නගා ඇති චෝදනාව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇගේ පදවියේ…