කොවිඩ් මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට සියයට තිහකින් වැඩි වේ.
නවතම

කොවිඩ් මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට සියයට තිහකින් වැඩි වේ.

කොවිඩ් 19 වසංගතය ඔක්තෝම්බර් - නොවැම්බර් යන මාස වලදී යළි උත්සන විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ පහුගිය සතියේය. කොවිඩ් 19 වසංගතය වෙනත් රටවල දෙවන, තෙවන රැළි ලෙස යළි ව්‍යාප්ත…

අනුරාධපුර රැඳවියා මියගියේ ඖෂධ හිඟ වීම නිසාමද?     
නවතම

අනුරාධපුර රැඳවියා මියගියේ ඖෂධ හිඟ වීම නිසාමද?     

මානසික ආබාධයකින් පෙළුණු සිය මස්සිනා හට අනුරාධපුර බන්ධනාගාරයේදි ඖෂධ ප්‍රතිකාර කිසිවක් ලබානොදි මරු කැඳවීමට නිලධාරින් කටයුතු කර පසුව ඔහුගේ මරණය පිළිබදව වැඩිදුර පරික්ෂන සිදුනොකර මරණයට හේතුව අසනීපයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ඇතිව තිබෙනා…

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක

වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන…

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම
නවතම විශේෂාංග

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම

කොමිසමෙන් ඉවත්වීම මගේ ඉවත්වීමට මූලික සහ එකම හේතුව වුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ මගේ යුතුකමයි. මම කොමිෂන් සභාවට පත්වෙනකොට ඒ දෙපාර්තමේන්තුව බොහෝ ලාබාල වියේ පසුවුන දෙපාර්තුමේන්තුවක්වයි තිබුනේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු‍…

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!
නවතම විශේෂාංග

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

ආනවිලුන්දාව,වනාත විල්ලුව කූරටියාමොට්ට, සාම්බලතිව් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වනාන්තර හා අවශේෂ කැලෑ විනාශ කරමින් සිදු කරන සංවර්ධන ක්‍රියාලින් පිළිබදව පසුගිය සති කිහිපය පුරාම ජාතික මාධ්‍යවලත් සමාජ මාධ්‍යජාලාවලත් දැඩි කතා බහකට ලක් විය. විල්පත්තුව වන විනාශය…

ධනපති පංතිය ගිල ගත් මං තීරු
නවතම

ධනපති පංතිය ගිල ගත් මං තීරු

ත්‍රීරෝද රථ සහ  යතුරුපැදිකරුවන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම අධික  වීම නිසා  2015 දී මං තීරු නීතිය ක්‍රියාත්මක කළේය. නමුත් ඒය ක්‍රියාත්මක වුයේ ටික කාලයකි. එම මං තීරු නීති ක්‍රමය යළි 2019 වසරේදි ක්‍රියාවට…

“තේ කහට” කඳුකරයෙන් කොළඹට
නවතම විශේෂාංග

“තේ කහට” කඳුකරයෙන් කොළඹට

සංචාරකයන් අද්දන, තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ කහට ගැහුණු  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප  ඇතුළත් ප්‍රදර්ශනයක් අගනගරයේදී  පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ. “තේ කහට” ලෙස නම් කර ඇති…

වැටුප් ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ඇමතිගෙන් කොළ එළියක්!
නවතම

වැටුප් ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ඇමතිගෙන් කොළ එළියක්!

වසර තුනෙන් තුනට වැටුප් ප්‍රතිශෝධනයට ලක් වන ලංකා විදුලි සේවකයින් සම්බන්ධයෙන් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ කරුණු වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය ප්‍රකාශ කර සිටියි. මොවුන්ට අවසන් වරට…

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන කතාව බොරුවක්?
නවතම

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන කතාව බොරුවක්?

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට අදාලව ඉදිරියේදී යම් සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අද (18) දින මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි. එම පුවතට අනුව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…

මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව
නවතම විශේෂාංග

මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව

ශ්‍රී ලංකා සිතියමේ පහළින්ම පිහිටා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කය ගැන මුලු රටේම ජනතාව දනිති. නමුත් එහි ඇති සිරිගල කන්දේ - මොණරකැලේ වත්ත මේ රටේ ජනතාව හඳුනන්නේ නැත. මොණරාගලට ඉහළින් ඇති සිරිගල කන්දේ පරම්පරා ගණනක් ජිවත් වෙන…