28 දා උතුරු නැගෙනහිර හර්තාල්!
නවතම

28 දා උතුරු නැගෙනහිර හර්තාල්!

දෙමළ ජනතාවට මිය අය සිහිපත් කිරීම රජය විසින් වැලැක්වීම සම්බන්ධයෙන් අද (24) දින දෙමළ දේශපාලන පක්ෂ 10 ක් යාපනයේදී එක් වී විරෝධතා ප්‍රකාශ කර සිටියේය. තීලිපන් අනුස්මරණයට එරෙහිව රජය ගෙන ගිය විරෝධයට එරෙහිව දෙමළ පක්ෂ…

ලංවිමට ව්‍යුහගත වෙනසක් අවශ්‍යයි! – ලංකා විදුලි පොදු සේවක සංගමය
නවතම

ලංවිමට ව්‍යුහගත වෙනසක් අවශ්‍යයි! – ලංකා විදුලි පොදු සේවක සංගමය

ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යුහගත වෙනසක අවශ්‍යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි. ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය…

මානව හිමිකම් කොමිසමෙන් යොවුන් කඳවුරක්.
නවතම

මානව හිමිකම් කොමිසමෙන් යොවුන් කඳවුරක්.

තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබදව සංවේදීතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් සංවිධානය කරන  යොවුන් කඳවුරක් සදහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලබයි.…

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!
නවතම

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…

විස්සට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් හයක්!
නවතම

විස්සට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් හයක්!

බහුතර බලයක් සහිත නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්  කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන  විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද…

20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!
නවතම

20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!

අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත්  පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය. මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර…

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය කරනවා – අගමැති කියයි.
නවතම

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය කරනවා – අගමැති කියයි.

ඉදිරියේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ TNA යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ  එම්.ඒ සුමන්තිරන් මහතා අතර රැස්වීමක්  අඟහරුවාදා…

අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ කෙටුම්පතක්!
නවතම

අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ කෙටුම්පතක්!

රියැලිටි වැඩසටහනක පසුබිම්තල නිර්මාණ ශිල්පියෙකු  එහි පැමිණෙන කුඩා දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඔහු දරුවන් අපයොජනය කර ඒවා වීඩියෝ කර ගබඩා කර තිබු හෙයින් මොහු මෙම වීඩියෝ විදේශයට විකිණීමට තබාගෙන…