මහනුවර තවදුරටත් ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් රැසක් හේතුවෙන් ජිවිත අවධානම් මට්ටමේ!
නවතම

මහනුවර තවදුරටත් ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් රැසක් හේතුවෙන් ජිවිත අවධානම් මට්ටමේ!

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් දින දහයක් තුල වහාම සමීක්ෂණයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා භූ විද්‍යාඥයින්ට  සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ට ඊයේ (21) දින දන්වා…

පිල්ලෙයාන්ට පත් වීමක්!
නවතම

පිල්ලෙයාන්ට පත් වීමක්!

බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට අද (22) දින පාර්ලිමේන්තුවේදී නව පත්වීමක් ලබා දී තිබේ. ඒ මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසය. අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙම…

විස්ස මාරයි රට හමාරයි – විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට!
නවතම

විස්ස මාරයි රට හමාරයි – විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට!

විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. ‌මෙම සංශෝධනය සම්බන්ධව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද  විශාල කතාබහක් පසුගිය දිනයන්…

දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු නොකලහොත් විකල්පයකට යනවා – ආර්. සම්බන්ධන්
නවතම

දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු නොකලහොත් විකල්පයකට යනවා – ආර්. සම්බන්ධන්

රාජපක්ෂ රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකරන බවත් තවදුරටත් එවැනි දිශාවකට ගියහොත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට සිදු ‌වෙනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. 9 වන පාර්ලිමේන්තු ප්‍රතිපත්ති දේශනයේදී ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ…

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්
නවතම

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?
නවතම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලඥයින්  ප‍්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තාවන්ට අනුව එම දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!
නවතම

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම්…

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 ක් මරුට!
නවතම විදෙස්

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 ක් මරුට!

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක්…

ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?
නවතම

ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින විදෙස්ගත  ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව රජය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව සැප්තැම්බර්…