නීති විරෝධිව උපයා ගත්  දේපල, මුදල් රාජසන්තක කිරීමට ඇවැසි පනත් සංශෝධනයට
නවතම

නීති විරෝධිව උපයා ගත්  දේපල, මුදල් රාජසන්තක කිරීමට ඇවැසි පනත් සංශෝධනයට

මත්ද්‍රව්‍ය ඇතුලු අපරාධ  සිදු කර නීති විරෝධිව එක් රැස් කර ගත් මුදල්, දේපල රාජසන්තක කරන බව පහුගිය දිනවල පොලිස් මූලස්ථානය විසින් දිගින් දිගටම කියා තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ් අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු…

අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ආණ්ඩුවට චෝදනා!
නවතම

අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ආණ්ඩුවට චෝදනා!

ජනාධිපතිවරයා හා රාජ්‍ය ඇමැතිවරුන්  අතර පසුගියදා  පැවති සාකච්ඡාවකදී  අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක්  ගෙන ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ගුරුමාරු හා දරුවන් පාසලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම…

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.
නවතම

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 න් නොනවතින ලකුණු!
නවතම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 න් නොනවතින ලකුණු!

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය පමණක් බවත් මෙය අවසානය නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 20 වන සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මේ මාසේ 02 දා වන අතර ඉන්පසු ඊට පක්ෂව,…

රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!
නවතම

රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!

රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර…

මේ අවුරුද්ද මාධ්‍ය නිෂ්පාදනයට සරුයි!
නවතම

මේ අවුරුද්ද මාධ්‍ය නිෂ්පාදනයට සරුයි!

පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර  නිෂ්පාදන කර්මාන්ත   අතරින් “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය” කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020…

ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව “අද නොවේ හෙට”
නවතම

ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව “අද නොවේ හෙට”

"මේ ආණ්ඩුව මේ විසි වෙනි සංශෝධනය සම්මත කරලා ඒ ලැස්ති වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරලා, කම්කරු පන්තිය, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව මර්දනය කරමින් තනිකර මර්දනකාරී ඒකාධිපති රාජ්‍යක් මේ රටේ…

ආණ්ඩුව හිරගෙදර කැරැල්ලක් අවුස්සන්නට යන බවට චෝදනා!
නවතම

ආණ්ඩුව හිරගෙදර කැරැල්ලක් අවුස්සන්නට යන බවට චෝදනා!

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින  විශේෂිත වූ සිරකරුවන්ට  පීඩා කරමින් ඒ හරහා විශාල කැරැල්ලක්  ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් ආණ්ඩුවට චෝදනා කර තිබේ. "ආණ්ඩුවට ඉතිහාසයක් තියනවා මේ සිරකරු…

“මුස්ලිම් විවාහ හා දික්කසාද පනත” ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා 13 ක්!
නවතම

“මුස්ලිම් විවාහ හා දික්කසාද පනත” ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා 13 ක්!

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සඳහා වූ ප්‍රතිසංස්කරණ නිර්දේශ මාලාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර  වසරක් ගතව ඇතත්  එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් දක්නට නොමැති බව පෙන්වා දෙන  "මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම" ප්‍රතිසංස්කරණයේදී අවධානය…