වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි..! – මහේෂ් හපුගොඩ
සමහරුන්ට ඉතාම දිගු සෙවනැළි (long shadows) තියනවා කියල අපේ ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ ඉන්දියානු ගත්කතුවරියක් වන අරුන්දතී රෝයි කියනවා. ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා. විශේෂයෙන්…

























