මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය
බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ අලුතින් ඇති වූ විවාදය සහ දේශපාලන ගැටුමේ විපාක පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. එය රනිල් වික්‍රමසිංහ මහතාට බලපාන ආකාරය ගැන මීට පෙර ලිපියක් මගින් සාකච්ඡා කළෙමු. මේ උත්සාහය මාලිමා හෙවත්…

























