රතන හාමුදුරුවෝ, වීරවංශ චන්න ජයසුමනලා අතරේ මදුෂ් හමු වූ සාෆිගේ කතාව පොතකින් එලි දකී.
මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්‍රේල් මස 4 වන දා)…

























