ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම: විවිධ ක්ෂේත්‍රවලට සහ අපගේ දෛනික ජීවිතයට සිදු වන බලපෑම කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
මෑතකදී ශ්‍රී ලංකා රුපියල (LKR) සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම, 2022 වසරේ අප මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයේ මතකයන් නැවතත් අවදි කර තිබේ. වසර තුනකට අධික කාලයක් ස්ථාවරව පැවති රුපියල, 2026 වසරේ මේ දක්වා පමණක් 5% කට…

























