ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ ඉක්මවා යයි!
පහුගිය දිනවල ජනමාධ්‍ය වල වෙනම ඉඩක් වෙන් වුයේ කෝවිඩ් 19 වසංගතයේ නවතම තොරතුරු පැවසීමටය. නමුත් දැන් ඇතැම් රජයේ ජන මාධ්‍යට මෙන්ම රටේ පුද්ගලයින්ටද කොවිඩ් ගැන වෙන් කිරීමට කාලයක් නැත. නමුත් කෝවිඩ් 12 වෙනි මරණයද පහුගිය…

























