ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙදියන්ටත් නිවාඩු ඉල්ලයි.
අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,000 ක් ඉක්මවා ගොස් සිටින අතර මරණ 36 ක් වාර්තා වී ඇත. කොරෝනා අවදානම මධ්‍යයේ සේවයේ නියැලි සිටින ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙද නිලධාරීන් සඳහා වැටුප්…
අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,000 ක් ඉක්මවා ගොස් සිටින අතර මරණ 36 ක් වාර්තා වී ඇත. කොරෝනා අවදානම මධ්‍යයේ සේවයේ නියැලි සිටින ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙද නිලධාරීන් සඳහා වැටුප්…
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල -මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන බව අද (09)…
මේ වන විට එක් දිනක් තුල, යුරෝපයේ මරණ 2000ක් සහ නව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක කාලයක් පමනි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්…
කොවිඩ් ආසාදිත බවට සැක සහිත හෝමාගම ප්‍රදේශයේ මවක් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලු කිරිම නිසා සිත් තැවුලට පත් වු ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා නිවෙස තුලම සියදිවි නසාගෙන තිබුණේ ඉකුත් 30 දාය. එමෙන්ම මාතලේ, යටවත්ත ප්‍රදේශයේ…
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ජාතික වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙක් වන මයිකල් මෝ විසින් ඔහුගේ මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා. ලෝක ප්‍රසිද්ධ Fahrenheit 9/11 නම් වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔහුයි. එම සටහන බොහෝ දුරට සත්‍යයක් විය හැකියි. මෝ ට්‍රම්ප්…
දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ඒල්ල වී තිබෙන ජීවිත තර්ජන වලින් ඔහුව ආරක්ෂාකර ඔහුගේ ජීවිතය සුරක්ෂිත කරදෙන ලෙස ඔහුගේ බිරිද වන කමනි ශ්‍රියාන්තා අබේසේකර මහත්මිය විසින් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති…
ශ්‍රී ලංකාවේ දෙවෙනි කොවිඩ්-19 රැල්ල පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. අපි මෙය යම් දුරකට පිළිගන්නෙමු. බොහෝ අලුත් රෝගීන් හමුවන්නේ නිරෝධායනය කළ අය අතරින් බව ද හමුදාපතිවරයා පවසයි. එහෙත්, සමාජයෙන් තවමත් රෝගීන් හමු…
නව කොරෝනා වෛරසය පැමිණීමත් සමඟ මෙරට ජනතාවට අලුත් වචන නිරන්තරයෙන් මාධ්‍යයෙන් අසන්නට ලැබුණි. ඒ අතර PCR කියන වචනය සෑම අවස්ථාවකම කෙරෝනා සමඟ බැදී පැවතුණි. මුල් අවස්ථාවේදී මේ PCR පරීක්ෂණය කුමක්ද කියාවත් නොදැන සිටි බොහෝ දෙනෙකු…
දෙවැනි කොවිඩ් රැල්ල පළමුව නිර්මාණය වුයේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙසය. මේ අතර පෑලිගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගැනීම නිසා පසුව ඒය පෑලියගොඩ පොකුර ලෙස හැඳින්විණි. මෙයට අමතරව සමාජයේ තැනින් තැන කොවිඩ්…
මේ වන විට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12970 දක්වා ඉහළ ගොස් ඇත. මරණ 30 ක් සිදුවි ඇත. තවමත් බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත. ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයින් 400 ක් වාර්තා විය.…
එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක්…
කොරෝනා පළමු රැල්ල අවසන්ව දෙවැනි රැල්ල පැමිණ ඇති අතර මෙය සමාජ ගත වෙන්නේ නැති මුත් ශරිරගත වෙන බවත්, එලෙසම ආර්ථිකය ඝාතනය වීමේ රැල්ලත් 2005 සිට 2015 දක්වාම සිදු වූ බවත් එහි මූලිකත්වය ගත් අය 2015…
කොරෝනා ආසාදනය වීමෙන් මියයන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් සිදු කළ ඉල්ලීමට හය මසක් යනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ බලවත් කනස්සල්ලත්,…
කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාවට සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු විය. එහි ප්‍රධාන චරිතය වූයේ එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය. ඔහු මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කරමින් සෘජුව මාධ්‍ය…
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරුනු අහඹු PCR පරීක්ෂණයේ දී රැදවියන් 6 දෙනෙකු ඇතුලු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගම බන්ධානාගර රැදවියන් විශාල ප්‍රමාණයක් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරි යා හැකි බවට බොහෝ…
මෑත යුගයේ අභියෝගාත්මකම අයවැය මෙවර ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රට මේ වන විට අසාමාන්‍ය තත්ත්වයකට මුහුණ පා ඇති බවත් එවන් පසුබිමක අයවැය ඉදිරිපත් කිරීමේදී විවිධ ගැටළු මතු විය හැකි…
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විශ්‍රාම යාමට සුදානම් වන්නේ මැතිවරණ රාජකාරි වල යෙදුන ගුරු - විදුහල්පතිවරුන්ගේ මැතිවරණ රාජකාරී දිමනා නොගෙවා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අවසන් මැතිවරණය අගෝස්තු 05 වනදා පැවති…
සහල් මිල පාලනය ට යැයි කියා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් කෘතීමව සහල් හිඟයක් මවා මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හා නිලධාරීන් කිහිපදෙනෙකු කොමිස් මුදල් මත සහල් ආනයනය කිරීමට සැරසේන්නේ යැයි සීමා සහිත ශ්‍රී ලංකා සුළු හා මධ්‍යපරිමාණ…
විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මිත්‍යාව වපුරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. දින දෙකකට පමණක් ඇඳිරි නීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇඳිරි නීතිය…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නව කොරෝනා පොකුර ආරම්භයත් සමඟ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින්ටද වෛරසය ආසාදනය වූ අයුරු අපට මතකය. මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු අංශ අතරින් පොලිසියද කැපී පෙනෙන සේවාවක් ඉටු කරමින්…
මෙවර මෙරට ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය යුරෝපයේ හමු වූ වෛරස් ප්‍රභේදයට බොහෝ සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුලු කණ්ඩායම පහුගිය සති…
2021 අයවැය කෝවිඩ් මුලික කර ගනිමින් සිදු කරන අය වැයක් විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව එය එසේ නොවන බවත්, නිදසුනක් ලෙස සෞඛ්‍ය…
බන්ධනාගාර තුළ සිටින රැදවියන් අපරාධ කල්ලි මෙහෙයවන බවට මතයක් රට තුළ සමාජ ගත කොට බන්ධනාගාරය තුළ සිටින සමහර රැදවියන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් යනවා. මෙහෙම රැදවියන් ඝාතනය වෙනවානම් මේ රටට නීතියක් අවශ්‍ය…
මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (03) උදෑසන 7.00 ට පමණ සිදු කළ පහර දිමක් හේතුවෙන් එම සැකකරු මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි උපුල්…
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes