ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වේ!
ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති සංශෝධන කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා. ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්දනය කිරීමේ සම්මුතිය සංශෝධන පනත් කෙටුම්පත සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත 2/3 කින් සම්මත වූ…
























