මත්ද්‍රව්‍ය ජාවාරම හෝ එයට අනුබල දීම කලක් තිස්සේ සිදු වුනා  – DIG රවි සෙනෙවිරත්න (විශ්‍රාමික)
නවතම

මත්ද්‍රව්‍ය ජාවාරම හෝ එයට අනුබල දීම කලක් තිස්සේ සිදු වුනා – DIG රවි සෙනෙවිරත්න (විශ්‍රාමික)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ සේවයේ නියතුව සිටි පොලිස් නිලධාරීන් 18 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ  පැවැති නඩු විභාගයේ දී අතිරේක සොලිස්ටර් ජෙනරාල් දීලිප පීරිස්…

ආරක්ෂාව මැද්දේ බූස්සේ ඇතුලට බඩු යන්නේ මෙහෙමයි.
නවතම

ආරක්ෂාව මැද්දේ බූස්සේ ඇතුලට බඩු යන්නේ මෙහෙමයි.

බූස්ස හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර වල රැඳවියන් රඳවා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැදය. විශේෂයෙන්ම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින්නේ දරුණු ගණයේ යැයි පැවසෙන පුද්ගලයින්වය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසා තිබුණේ බූස්ස බන්ධනාගාරයේ…

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යාංශය අත ගසයි!
නවතම

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යාංශය අත ගසයි!

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ජුලි 6 සඳුදා පැවති විශේෂ රැස්වීමක් කැඳවා දැනුම් දී තිබේ. "ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක…

රටම රත් කළ විදුලි බිල හමුවේ ආණ්ඩුව හිස නමයිද?
නවතම

රටම රත් කළ විදුලි බිල හමුවේ ආණ්ඩුව හිස නමයිද?

ගෝලීය වසංගයක් වු කොවිඩ් 19  වෛරසයට මුහුණ දුන් රටේ ජනතාව රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මුහුණ දුන්නේ යළි ඒවැනිම අර්බුදයකටය. ඒ් විදුලි බිලේ අර්බුදයටය. මාර්තු මාසයේ 20 වෙනිදා සිට මුලු රටේම ඇඳිරී නීතිය…

“මහින්දගේ සාමාන්‍ය ආණ්ඩුවකට මම විරුද්ධ නෑ!” – ගාමිණී වියන්ගොඩ
නවතම

“මහින්දගේ සාමාන්‍ය ආණ්ඩුවකට මම විරුද්ධ නෑ!” – ගාමිණී වියන්ගොඩ

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය බව පවසනවා නම් තමන් ඊට විරුද්ධ නොවන බවත් එහිදී විධායකය හා ව්‍යවස්ථාදායකය සමඟ සහයෝගයෙන් සාමාන්‍ය ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා යැයි ගාමිණී වියන්ගොඩ මහතා පවසයි. නමුත් මේ කියන්නේ…

ඒස් . එම් චන්ද්‍රසේන බරටම රාජ්‍ය දේපල අවභාවිතයේ!
නවතම

ඒස් . එම් චන්ද්‍රසේන බරටම රාජ්‍ය දේපල අවභාවිතයේ!

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරඟ වදින එස් . එම් චන්ද්‍රසේන මහතා තවමත් ඔහු කලින් අමාත්‍යධුරය දැරූ ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂ  ආදිය භාවිතා…

හදිසියේ රතන හිමිගෙන් උලමා විරෝධයක්!
නවතම

හදිසියේ රතන හිමිගෙන් උලමා විරෝධයක්!

සම්පත් බැංකුවේ සිදු වු පොඩි සිදුවීමකට සම්පත් බැංකුවේ ගිණුම් ගිනි තියන තත්ත්වයට අද මුස්ලිම් පිරිස පත්ව ඇතැයිද, ජමෙයිතුල් උලමා ගොලුවෝ වගේ සියල්ලටම උඩ ගෙඩි දෙමින් සිටිනවා යැයිද අපේ ජාතික පක්ෂයේ රතන හිමියන් පවසයි. පහුගිය කාලයේ…

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
නවතම විදෙස්

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතය‍යේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…

කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි – අථිල අතාවුද
නවතම

කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි – අථිල අතාවුද

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්…

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!
නවතම විදෙස්

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට ‌සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…

ඇමරිකාවේ තත්ත්වය නරක අතට
නවතම

ඇමරිකාවේ තත්ත්වය නරක අතට

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 50,586 ත් සමගම ඒරටින් වාර්තා වූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවීය. ඒමෙන්ම, ඇමරිකාව තුළ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණයද 132,993 දක්වා ඉහල ගොස් තිබේ. මෙම…

NGO වලට සල්ලි එන එක නවත්තනවා! – මහින්ද
නවතම

NGO වලට සල්ලි එන එක නවත්තනවා! – මහින්ද

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවත්යි. ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ…

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයකු සොයා ගැනේ!
නවතම

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයකු සොයා ගැනේ!

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි…

පොලිස් දෙපාර්තමේන්තුව බලය හා බලහත්කාරය මත පදනම් වූ පුරුෂ මූලික ආයතනයක්. – අම්බිකා සත්කුණනාදන්
නවතම සාකච්ඡා

පොලිස් දෙපාර්තමේන්තුව බලය හා බලහත්කාරය මත පදනම් වූ පුරුෂ මූලික ආයතනයක්. – අම්බිකා සත්කුණනාදන්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංජන හත්තොටුව කල සංවාදයක් එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක්…

ඊළමට බිලි වූ ළමා සොල්දාදුවන් මවාපෑමක්ද?
නවතම

ඊළමට බිලි වූ ළමා සොල්දාදුවන් මවාපෑමක්ද?

මේ දිනවල හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) නායකයෙකු වන කරුණා අම්මාන් කෙරෙහි මාධ්‍ය තුල ඇත්තේ දැඩි අවධානයකි. ඒ් ඔහු මේ දිනවල ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් සිටින බැවිනි. ඒ් නිසා ඇතැම් මාධ්‍යද කෙසේ හෝ උත්සහ දරමින් සිටින්නේ ඔහුගෙන් ඒවැනි…

විභාග කොමසාරිස් හා ආණ්ඩුව ටියුෂන් මුදලාලිලාගේ පදේට නටයි.
නවතම

විභාග කොමසාරිස් හා ආණ්ඩුව ටියුෂන් මුදලාලිලාගේ පදේට නටයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා…

නිරෝධායන නීති අගමැතිගේ සමච්චලයට.
නවතම

නිරෝධායන නීති අගමැතිගේ සමච්චලයට.

අගමැති මහින්ද  රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සවස  අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම සමච්චලයට ලක් කළ අතර ඔහුගේ සමච්චලයට පැමිණ සිටි පිරිස කොක්…

“සිරිසේන මහින්ද සමඟ එකතු වී සංහිඳියා යාන්ත්‍රනය කඩාකප්පල් කළා” මංගලගෙන් චෝදනාවක්!  
නවතම

“සිරිසේන මහින්ද සමඟ එකතු වී සංහිඳියා යාන්ත්‍රනය කඩාකප්පල් කළා” මංගලගෙන් චෝදනාවක්!  

යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳව යුක්ති ඉෂ්ඨ කොට සංහිඳියාව ඇති කිරීමේ ප්‍රතිපත්තියකට එකඟ වීමෙන්  “ලෝකයේ ජනප්‍රියම නායකයකු බවට පත්වූ” හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම පොහොට්ටු පක්ෂය හා එක්වී සංහිඳියා යාන්ත්‍රණය කඩකප්පල් කරන ලද බව එක්සත් ජාතීන්…

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි
නවතම විශේෂාංග

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි

බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩා දමමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගටම
නවතම

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩා දමමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගටම

මහ මැතිවරණය සඳහා හරියටම ඇත්තේ තව මාසයක කාලයකි. කොවිඩ් 19 වසංගතය නිසා  මෙම මැතිවරණය මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසකට යටත්වය. නීති රෙගුලාසි රැසකට යටත්වය. නමුත් මේ වෙන විට සමාජයේ පෙනෙන්නට ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයින්…

නීතිපති දෙපාර්තමේන්තුව සරසවි බලධාරීයා වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරයි.
නවතම

නීතිපති දෙපාර්තමේන්තුව සරසවි බලධාරීයා වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට හේතු දැක්වීම සඳහා සරසවි බලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය නොවැම්බරයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යාපනය විශ්ව විද්‍යාලයේ   නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය…

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය
නවතම විශේෂාංග

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය

  ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති…

මනාප අංක සඳහන් මුඛ ආවරණ වලට තහංචියක්!
නවතම

මනාප අංක සඳහන් මුඛ ආවරණ වලට තහංචියක්!

2020 මහ මැතිවරණයට ඇතතේ තවත් දින කිහිපයකි. සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් මේ වන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ. කොවිඩ් 19 වසංගතයත් සමඟ මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුද වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති බව දැකිය…

“2011 දී උනේ රාජ තාන්ත්‍රිත පාවාදීමක්, මට කනින් කොනින් ඇසුනා!” – විජිත් විජයමුණි කියයි
නවතම

“2011 දී උනේ රාජ තාන්ත්‍රිත පාවාදීමක්, මට කනින් කොනින් ඇසුනා!” – විජිත් විජයමුණි කියයි

2011 ලෝක කුසලානය පාවා දීම රාජ්‍ය ත්‍රාන්තික පාවා දීමක් බවට තමන්ට කනින් කොනින් ඇසුණු බව හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි. 2011 ලෝක කුසලානය පාවා දීමේ චෝදනාව හෝමාගම ක්‍රිඩා පිටිය හැදීමට ක්‍රීඩකයින් විරුද්ධ වු…

ලෝක කුසලාන පවා දීමේ සිද්ධියෙන් මහින්දානන්ද පරදියි.
නවතම

ලෝක කුසලාන පවා දීමේ සිද්ධියෙන් මහින්දානන්ද පරදියි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අද (03) අවසන් කර තිබේ. මෙකී…