මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!
මහ බැංකුවේ නොවන, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්…