“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…
කොවිඩ් වලට බෙහෙතක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මේ වන විට රජයේ ප්‍රබලයින් රැසකගෙන් හිමි වන්නේ නොමඳ සහයෝගයක් බව අප පහුගිය දිනෙකද වාර්තා කර සිටියෙමු. ඔහු මේ දේශිය ඖෂධය සකසන්නේ කාලි මෑණියන්ගේ…
කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන්…
වදහිංසාවලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත. එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට එරෙහිව නීතිය දැඩි කිරීමත් කෙරෙහි රජයේ අවධානය…
"මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන…
වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන තත්වයක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විශේෂ ඉල්ලීමක් මාලදිවයින් රජයෙන් කර තිබේ. “කොවිඩ් 19 න් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉස්ලාමීය අවසන්…
වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය…
බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ. ඒ ජනවාරි 15 දා සිටය. මෙහිදී දකුණේ දීර්ඝ කාලයක් සේවය කරන පොලිස් නිලධාරීන්ට උතුරු - නැගෙනහිර පළාත් වලට ස්ථාන මාරු හිමි වෙන අතර දීර්ඝ…
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු ඇතුලු සමාජිකයින් පත් කිරීමත්, ශ්‍රී ලංකාවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…
පොලිසීයේ අයට, බන්ධනාගාරයේ අයට අද මිනිසුන් මරන්න පුළුවන් කියන මතය සමාජගත වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහ ලත් කුමන්ත්‍රණයක් දැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ පැවති විරෝධතාවකදී ප්‍රශ්න කරනු ලැබිණි. බලහත්කාර ආදාහනයට එරෙහිව මුස්ලිම්…
ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇප පිට නිදහස්ව ඉන්නා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසු සිසුවියන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දිවයිනේ මුල් පෙලේ ගුරු සංගමයක් ඉල්ලා සිටී. කල්කුඩා…
සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ…
කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු…
කවුරුන් හෝ ඇසුවොත් මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ වැදගත්ම කාර්යභාරය කුමක්ද කියා මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහරුන්ට කිසිවක්ම කළේ නැති කතා සාප්පුවක් පමණයි. තවත් සමහරුන්ට තිදෙනක් එක්ව බලවත් විසංවාද මැද්දේ දුෂ්කරව ඉදිරියට රැගෙන ගිය යාන්ත්‍රණයක්. එහෙත්…
සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සිටියදී පොලිස් කැබ් රියකින් පැමිණි අරලගංවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එහි ව්‍යාපාරිකයාට පොලු වලින් පහර දීමක් සම්බන්ධව අයිතිය වෙත වාර්තා විය. අරංගලවිල ප්‍රසිද්ධ වාහන අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් සඳරුවන්…
අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින් මහඔය නගරයේ දී විරෝධතාවක් දියත් කර තිබේ. උද්ඝෝෂකයන් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ…
කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි. උදාහරණයක් ලෙස, පසුගිය…
කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරීක්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු…
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් පංගුවකට පත්වීම් ලබා දී ඇත්තේ දූෂණ වංචා හෝ මිණිමැරුම් චෝදනා ලබා තිබියදී බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. චූදිතයන්ගේ ඡායාරූපද සහිත තොරතුරු රූප සටහනක් ප්‍රසිද්ධියට පත් කරමින්…
අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…
අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන…
බන්ධනාගාර තුල පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes