දශක තුනකට පසු සාලිය නැවතත්!
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද…
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක,…
රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් ඊයේ (12) එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ…
2020 ඡන්දහිමි නාම ලේඛන ප්රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරිමෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ලෙස පැෆරල් සංවිධානය මහජනතාවට…
අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි.…
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ…
2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්…
මේ දවස්වල කොවිඩ් 19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසුදේව සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසුදේව සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති…
ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බවට බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ…
අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග…
සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශාල වශයෙන්…
ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්…
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්…
ලබන ජනවාරි 20 වන දින විශ්‍රාම යාමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ඩිමොක්රටික් පක්ෂය සූදානම් වේ. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප්…
අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ…
පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…
යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට…
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත්, විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත්…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය,…
පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා…
දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය…
රොබර්ට් බ්රවුන්රිග් ගෙන් පසුව ඌව වෙල්ලස්ස වැනසීමේ මහ සැලැසුමක් ක්‍රියාත්මක වේ. මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙකට අයත් අක්කර 62500 ක් උක් වගාව සදහා IMS හෝල්ඩින් හා ගැසල් වෙන්චස් සමාගම් වලට, අක්කර 7000 ක් උක් වගාව…
ගුරු හිඟය ඇති පාසල් වලට අවශ්‍ය නම් ගුවන් හමුදා නිලධාරීන් ලබා දිය හැකි බව පහුගිය දිනෙක ගුවන් හමුදාපති එයාර් මාර්සල් සුදර්ශන පතිරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබුණි. පාසල්…
මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes