අපරාධකරුවන් සොයා කඩා පනින මෙහෙුයම්!
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ…
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ…
නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත. ෆැපරල්…
ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය, චීන ප්‍රතිශක්තිකරන එන්නත මෙරටට ගෙන්වීම සදහා ඇති ව්‍යාපාරික හදිසියක් නිසා සිදු වන්නක් ද යන්න පිළිබදව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පවසන්නේ ඖෂධ නියාමන…
මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය…
මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළ බවට කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඔහු මේසන් හැන්දක් විසින් පුලුස්සාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත…
පොදු ප්‍රවාහනය වර්තමානය වන විට අවිධිමත් ත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලෙන් මගී බස් රථ කර්මාන්තය බිඳ වැටුණි. ඒ අතර පෞද්ගලීක මගී බස් කර්මාන්තය සුවිශේෂිය. මෙහිදි කල්බදු ක්‍රමයට බස් රථ මිලදී ත්…
අනාගත පරම්පරා වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සදහා "ත්‍රිපිටක සංරක්ෂිත පනතක්" පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා theravada buddhism මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට පිළිගැනීමට ලක්වී…
නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ හා අධිකරණ අමාත්‍ය අලි…
භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද…
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව…
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. ඩී. නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල…
මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට්…
මීරිගම නගරයේදී ඉකුත් 10 දා සවස විකල්ප පුවත්පත් මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේ දමා යාමත් සමඟ නැවත සමාජයේ නොසන්සුන්තාවයක් මතු වෙමින් ඇත. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දඹදෙණිය, ලියන්විල පාර ප්‍රදේශයේ පදිංචි මහීම…
රත්නපුර, රක්වානේ භාග්‍යා අබේරත්න ගැන දැන් නොදන්නා කෙනෙකු නැත. ඇය එක රැයකින් ජනප්‍රිය තාරකාවක් විය. ඒ සිරස ලක්ෂපති වැඩසටහනේදී ඇය සිංහරාජයේ සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලයක් ගැන සෘජුව ප්‍රකාශ කිරිම නිසාය. මේ නිසා ඇයට පරිසරවේදීන්ගේ,…
එදා කිහිප දෙනෙකුට සීමා වී තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ…
වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත විය. ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත්…
මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.…
අද ජාතික පුවත්පත් සියල්ල පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත් කර තිබුණේ ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමක රුපියල් කෝටි 100 ක් ඇති පුවතය. එම පුවතට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධාන ගිණුමකට වසර 4 ක් පුරා…
මුස්ලිම් කාන්තා ඇඳුම් සඳහා තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහී විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී. අර්බුදකාරී තත්වයකට මුහුණ…
රාජ්‍ය සේවයේ 2016 -01-01 සිට 2019 -12-31 දක්වා කාලය තුල විශ්‍රාමික ගිය පිරිස බොහෝය. නමුත් මොවුන්ට හිමි විශ්‍රාමික වැටුප හිමි වුයේ නැත. ඒ 2016 - 2019 විශ්‍රාමිකයින්ට 2020-01-01 දින සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප…
අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර…
රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …
රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබුණත් මෙරට ගැටළුවල පවතින සංකීර්ණ තත්ත්වය පිළිබද අවබෝධයක් ඔහුට නැතැයි සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මේ හේතුව නිසා යළි තමන් දේශපාලනයට නොපැමිණෙන බව දැනටමත්…
රජයේ වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට පරිසරවේදියකු චෝදනා කරයි. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්…
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes