පොලිස් ට්රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!
ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්රදේශයේ යොදවා තිබූ පොලිස් ට්රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා…