මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…