ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්රතිපත්ති සහ නීති ප්රමාණවත්ද?
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. ශ්රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර 1980 ආහාර පනත සහ ශ්රී ලංකා ප්රමිති ආයතනය වැදගත්…

























